සෙල්ලිපිය #5

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

ගපති-වෙග-ඣිතය උපශික-විශ[කය ලෙනෙ]  

ගෘහපති වෙග ගේ දියණිය වූ උපාසිකා විශාඛා ගේ ලෙන 

4.

වෙග යන්න සංස්කෘත ව්‍යාඝ්‍ර යන වචනය හැඳින්වීම සඳහා භාවිත වන්නට ඇත.