සෙල්ලිපිය #419

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[13] ශගශ අශ-[ඣි]තහ ච මහගණක-වහලිය ච ලෙණ‌ෙ 

සංඝයාට ප්‍රධානය කරන ලද ලෙණ‌ අයුෂ්මන්ත ජිතගේ සහ ප්‍රධාන ගණකාධිකාරී වහලිගේ වෙයි.