සෙල්ලිපිය #417

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[11] උපශික-ශමිදතය ලෙණ‌ෙ ශගශ 

උපාසිකා සාමිදත්තාගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].