සෙල්ලිපිය #416

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[10] පුත-පිතහ තිසරකිතහ ලෙණ‌ෙ ශගශ දිනෙ 

තිස්සරක්ඛිත පුතණුවන්ගේ සහ පියාණන්ගේ ලෙණ‌ සංඝයාට දෙන ලදී. 

4.

දෙදෙනාම 'තිසරක්ඛිත' යන නම දැරූහ.