සෙල්ලිපිය #415

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[9] උපශික-කණය ලෙණ‌ෙ ශගශ 

උපාසිකා කාණාගේ ලෙණ‌ සංඝයාට දෙන ලදී. 

3.

කණ්ණා හෝ කණ්හ යන ඒවාද විය හැක.