සෙල්ලිපිය #411

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[5] වරුණගුතහ ලෙණ‌ෙ ශගශ 

වරුණගුත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].