සෙල්ලිපිය #410

මියුඟුනා-වෙහෙර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[4] බත-තිශ-බුතිය ච බත-කුඩක-තිශහ ච 

ප්‍රධානි තිස්සභූතිගේ ද ප්‍රධානි කුඩකතිස්සගේ ද [ලෙන].