සෙල්ලිපිය #405

වෙහෙරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

උපශක-තිශහ ච ඣය-රෙවය ච ලෙණ‌ෙ ශගශ 

උපාසක තිස්සගේ සහ [ඔහුගේ] භාර්යාව වන රෙවාගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].