සෙල්ලිපිය #404

නුවරගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] දෙවනපිය-මහරඣහ ගාමිණි-තිශහ පුත මහතිස-අයහ ලෙණ‌ෙ ශගිකෙ 

දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමිණි තිස්සගේ පුත් වන මහාතිස්ස කුමරුගේ ලෙණ‌ සංඝයා සතු දේපළකි.