සෙල්ලිපිය #403

ඕමුණාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

පරුමක-වෙ[ල]හ ලෙණ‌ෙ ශගශ 

ප්‍රමුඛ වෙ[ල]ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].