සෙල්ලිපිය #401

නියඳවරාගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[3] ශගශ උපශක-චුඩහ අශිය ශිවහ ශදි ශදය 

උපාසක චූළගේ සහ අයුෂ්මන්ත සිවගේ සාමුහික ලෙණ‌ [සංඝයාට දෙන ලදී].