සෙල්ලිපිය #398

කල්-ඌඩුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[3] බත-පුණශ ලෙණ‌ෙ ශගයෙ දිනෙ

ප්‍රධානි පුණ්ණගේ ලෙණ‌ සංඝයාට දෙන ලදී.