සෙල්ලිපිය #397

කල්-ඌඩුපොතාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] පරුමක-ශදනශ ඣය උපශික-ශුමනය ලෙණ‌ෙ

ප්‍රමුඛ සදනගේ භාර්යාව වන උපාසිකා සුමනාගේ ලෙණ‌.