සෙල්ලිපිය #2

මිහින්තලේ ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

ද‌ෙ[ව]නපිය-මහරඣහ බරියය බ[කිනිය] උපශික-වරුණ[දත]  [ල‌ෙ]න‌ෙ

දෙවනපිය මහරජගේ භාර්යාවගේ සොයුරිය වූ වරුණදත්තා උපාසිකාවගේ ලෙන

1.

ල අක්ෂරයේ හැඩය වෙනස්ව ඇත. නමුත් නැවතත් පෙලට පහලින් එය නිවැරදි ලෙස ලියා ඇත.