සෙල්ලිපිය #391

කුසලාන්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[3] මනොරමෙ ලෙණ‌ෙ බත-ගුතෙන කරිතෙ ශගශ 

ප්‍රධානි ගුත්ත විසින් කරවන ලද මනොරම නම් ලෙණ‌ සංඝයාට [දෙන ලදී].