සෙල්ලිපිය #389

කුසලාන්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] උපරඣ-නග-පුතෙ රඣ-අබයෙ නම තශ පුතෙ ගමණි-තිශෙ නම තෙන කරිතේ ශුදශනෙ ශගශ

උපරාජ නාගගේ පුත් අබය රජු [නාමය] වෙයි. ඔහුගේ පුත් ගාමණි තිස්ස නම් වෙයි. ඔහු විසින් කරන ලද ශුදස්සන [නම් ලෙන] සංඝයාට [දෙන ලදී].