සෙල්ලිපිය #388

කල්-වැට්ට-තවාන ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

බත-තිශශ ලෙණ‌ෙ අගත-අනගත-චතු-දුශ-ශගශ දිනෙ 

ප්‍රධානි තිස්සගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයා උදෙසා පරිත්‍යාග කරන ලදී.