සෙල්ලිපිය #387

ඉච්චිලම්පට්ටෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[3] පුශහ බත-නගශ මහචිතශ 

ඵුස්සගේ, ප්‍රධානි නාගගේ, මහාචිත්තගේ 

4.

හ අක්ෂරයට පසුව ඇති තිරස් ඉර විරාම ලක්ෂණයක් ලෙස සැලකෙයි.