සෙල්ලිපිය #386
[2] (1) උපශික-ශවිනිය (2) පාරු[ම]ක-තිශහ ඣය දෙවිය ලෙණෙ ශගශ (3) තිශය
උපාසිකා සවිනීගේ, ප්‍රමුඛ තිස්සගේ භාර්යාව වන දෙවිගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. [සහ] තිස්සාගේ.