සෙල්ලිපිය #385
[1] චොරිකිය මහතිශහ මඣිමහ බරිය දෙවිය ලෙණෙ
චොරිකහි මහාතිස්සගේ [සහ] මජ්ඣිමගේ භාර්යාව වන දේවිගේ ලෙණ.
3.
චොරික යන්නෙන් ව්‍යුත්පන්න වුවක් ලෙස චොරිකිය සලකයි. ස්ථාන නාමයක් ලෙස ගෙන ඇත.