සෙල්ලිපිය #383
[1] ගපතුල දඩ පුශගුත උපශක-තිශහ ලෙණෙ ශගශ (දිනෙ)
ගපතුල දඩගේ, ඵුස්සගුත්තගේ සහ උපාසක තිස්සගේ ලෙණ සංඝයාට දෙන ලදී.
2.
පළමු අක්ෂර සතරෙහි කියවීම ගැටළු සහිත වෙයි. ශිලාලේඛනය කියවා ඇත්තේ දෘශ්‍ය පිටපතකිනි.