සෙල්ලිපිය #379

නාච්චියාර්මලෙයි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] අබගමිය නචදක-අඩි ශග[ශ]

අම්බගාමහි නචදක ඇළ සංඝයාට[දෙන ලදී].

1.

'නර්තනයෙහි කුසලතා ඇති' යන අර්ථයෙන් නචදක යනු පුද්ගලයෙකුගේ පදවි නාමයක් විය හැක. සංස්කෘත. නෘත්‍ය-දක්ශ. වචන මාලාව බලන්න