සෙල්ලිපිය #378
[1] ............රඣ-පුත දරකයහ පුත උතිය ලෙණෙ ශගශ
............ රජුගේ පුත් වන දරක කුමරුගේ පුත් වන උත්තියගේ ලෙණ සංඝයාට [දෙන ලදී].