සෙල්ලිපිය #376

පුල්මොටෙයි : කල්නීරාවි ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

(1) ශමණ-චුඩ-කශබ(හ)

(2) ගපති-නඩ-පුත-[රො]හ[ක]ශ

(3) ගපති-කද-තිස-පුතලහ තිශහ ශදය ලෙණ‌ෙ   

චූලකස්සප සාමණේරයන්ගේ, ගෘහපති නඩගේ පුත් වන රොහකගේ, ගෘහපති ඛණ්ඩ තිස්සගේ පුත් වන තිස්සගේ ලෙණ‌ සාමූහික පරිත්‍යාගයකි.   

1.

පුතල යන්න සංස්කෘත පුත්‍ර ලෙස සලකනු ලැබෙයි. කඩ පාලි කල සමඟ සමාන කල හැක.