සෙල්ලිපිය #375
[3] පරුමක-පුශමිත-පුත[හ] මහලෙණෙ අගත-අනගත-චදු-[දිශ]-ශගශ
ප්‍රමුඛ ඵුස්සමිත්තගේ පුත්‍රයාගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].