සෙල්ලිපිය #373
[1] මහ-ශමුද-පුත-ගුතශ ලෙණෙ ශගශ පරුමක-බමදත-පුතහ මහගුත[හ] ලෙණෙ
මහා-සමුද්ධගේ පුත් වන ගුත්තගේ ලෙණ සංඝයාට [දෙන ලදී]. ප්‍රමුඛ බ්‍රහ්මදත්තගේ පුත් වන මහාගුත්තගේ ලෙණ.