සෙල්ලිපිය #370
[33] ගපති-තොපශ-ශුමන-කුලශ ලෙණෙ ශගශ දිනෙ අගත-අනගත-චතු-දිශ-ශගශ පශුවිශරයෙ
ගෘහපති, ලෝකුරුකරු සුමන පවුලේ ලෙණ සංඝයාට දෙන ලදී; පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාගේ සැපපහසුව උදෙසා.