සෙල්ලිපිය #369

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[32] මතුල-බගිනියන ලෙණ‌ෙ අගත-අනගත-චතු-දිශ-ශගශ නියතෙ ශෙ 

මයිලනුවන්ගේ සහ බෑනාවරුන්ගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට පරිත්‍යාග කරන ලදී.