සෙල්ලිපිය #368

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[31] බරත-මහතිශහ ලෙණ‌ෙ ශගශ නියතෙ (සංකේත අංක 16a, 12, 1 සහ 11a) 

ප්‍රධානි මහතිස්සගේ ලෙණ‌ සංඝයාට පරිත්‍යාග කරන ලදී.