සෙල්ලිපිය #367
[30] (1) බත-දමගුතහ අශ-තිශගුතහ අශ-දමරකිතහ ලෙණෙ
(2) ශගශ අගත-අනගත-චතු-දිශ-ශගශ
ප්‍රධානි ධම්මගුත්තගේ, ආයුෂ්මන්ත තිස්සගුත්ත සහ අයුෂ්මන්ත ධම්මරක්ඛිතගේ ලෙණ සංඝයාට [දෙන ලදී], පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට.