සෙල්ලිපිය #366

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[29] උපශක-නගහ ලෙණ‌ෙ ශගශ දිනෙ

උපාසක නාගගේ ලෙණ‌ සංඝයාට දෙන ලදී.