සෙල්ලිපිය #365

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[28] බත-ශුමනශ ලෙණ‌ෙ ශගශ දිනෙ

ප්‍රධානි සුමනගේ ලෙණ‌ සංඝයාට දෙන ලදී.