සෙල්ලිපිය #364

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[27] දමරකිත-තෙරහ ලෙණ‌ෙ ශගශ  

ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].