සෙල්ලිපිය #363

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[26] දමරකිත-තෙරශ ලෙණ‌ෙ චතු-දිශ-ශගශ නියතෙ 

ධම්මරක්ඛිත තෙරුණ්ගේ ලෙණ‌ සතරදෙස සංඝයාට පරිත්‍යාග කරන ලදී.