සෙල්ලිපිය #362

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[25] බත-ශුමනහ ලෙණ‌ෙ චදු-දිශ-ශගශ 

ප්‍රධානි සුමනගේ ලෙණ‌ සතරදෙස සංඝයාට [දෙන ලදී].