සෙල්ලිපිය #361

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[24] බරත-අශලිය ලෙණ‌ෙ ශගශ නියතෙ 

ප්‍රධානි අශලිගේ ලෙණ‌ සංඝයාට පරිත්‍යාග කරන ලදී.