සෙල්ලිපිය #360
[23] පරුමක-තිශ-පුත-චදනහ ලෙණෙ අගත-අනගත-චතු[දී]ශික-ශගශ
ප්‍රමුඛ තිස්සගේ පුත් වන චන්දනගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].