සෙල්ලිපිය #357

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[20] දමෙඩ-වණිඣ ගපති-විශකහ සෙණි-කමෙ 

ද්‍රවිඩ වෙළඳ,ගෘහපති විශාක විසින් කරන ලද පියගැටපෙළ.

3.

මෙම ලේඛනයෙහි ඇති මෙ, ව, ඣ, ග සහ හ යන අක්ෂර උඩුයටිකුරුව ලියා ඇත.