සෙල්ලිපිය #356

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[19] දමෙඩ-වණිඣ ග[ප]ති-විශකහ ලිණ‌ෙ

ද්‍රවිඩ වෙළඳ, ගෘහපති විශාකගේ ලෙණ‌.