සෙල්ලිපිය #354

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[17] ගපති-පුශ-පුතශ තිශහ ලෙණ‌ෙ 

ගෘහපති ඵුස්සගේ පුත් වන තිස්සගේ ලෙණ‌.