සෙල්ලිපිය #351

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[14] තබකර-[පු]ශශ ච ශුමනශ ච ලෙණ‌ෙ 

තඹකරු ඵුස්සගේ සහ සුමනගේ ලෙණ‌.