සෙල්ලිපිය #350

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[13] තබකර-තිශ-පුත රොණිගුතශ ලෙණ‌ෙ

තඹකරු තිස්සගේ පුත් වන රොහිණිගුත්තගේ ලෙණ‌.