සෙල්ලිපිය #349

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[12] බරත-උතර-කශබහ-පටි-පචය 

ප්‍රධානි උත්තර-කස්සප වෙත ප්‍රයෝජනය සඳහා. 

1.

පටි පචය යන්න සංස්කෘත ප්‍රටි ප්‍රත්‍යයම් සැලකිය හැක.අර්ථකතනය සැකසහිතය. 

1.

Paṭi pacaya taken as Skt. prati pratyayam. The interpretation is doubtful