සෙල්ලිපිය #348

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[11] පරුමක ශිගිණික-තිශහ ලෙණ‌ෙ

ප්‍රමුඛ සිහිණික-තිස්සගේ ලෙණ‌.

6.

සිගිණික යන්න ස්ථාන නාමයක් හෝ පාලි  සිංග්නීක්කඛ  යන වචනයට සමාන විය හැක.