සෙල්ලිපිය #346

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[9] ගහපති-වෙශලි-පුත මහශුමනශ 

ගෘහපති වෙසාලිගේ පුත් වන මහාසුමනගේ.  

5.

වෙශලි යන්න වෙස යන නාමයට -ලි යන උපසර්ගය එක් වීමෙන් සෑදෙන්නක් විය හැක.