සෙල්ලිපිය #345
[8] ගපති-දමශෙන-පුත ශුමන-මලශ ච ගපති-මඣිමතිශ-පුත දිගතිශශ ච ලෙණෙ
ගෘහපති ධම්මසේනගේ පුත් වන සුමනමල්ලගේ සහ ගෘහපති මජ්ඣිම-තිස්සගේ පුත් වන දීඝතිස්සගේ ලෙණ.