සෙල්ලිපිය #344

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[7] චිතගුතශ ච බරණිය ච ලෙණ‌ෙ

චිත්තගුත්තගේ සහ භරණිගේ ලෙණ‌.