සෙල්ලිපිය #343

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[6] පරුමක-උති-පුත චුඩි-නගශ ලෙණ‌ෙ

ප්‍රමුඛ උත්තියගේ පුත් වන චූඩි-නාගගේ ලෙණ‌.