සෙල්ලිපිය #342

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[5] බදිර-මහතිශ-පුත මහ-ශුමනශ ලෙණ‌ෙ

ප්‍රධානි මහාතිස්සගේ පුත් වන මහාසුමනගේ ලෙණ‌.

4.

බදිර යන්න සංස්කෘත භර්ට්ර් යන වචනයෙන් බිදී ආවක් ලෙස ගෙන ඇත. පැහැදිලිවම,එය බිහිරි යන තේරුම ඇති සංස්කෘත බධිර යන වචනයට සමාන කළ නොහැක.