සෙල්ලිපිය #339

පෙරිය-පුලියන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] පෙළ සහ අර්ථය අංක 338 සෙල්ලිපිය හා සමාන වන නමුත් එහි 'චතු-දිශශ-ශගය' වෙනුවට මෙහි 'චතු-දිශ-ශගය' ලෙස භාවිත කර ඇත. අවසන් අක්ෂර දහහතර කැඩී ගොස් ඇත.